මෙහෙවර

̏ පළාත් සේවයේ සංවිධානවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම හා අවධානම අවම කිරීම මඟින් අපේක්ෂිත කාර්ය සාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව ලෙස සහාය සහ මාර්ගෝපදේශ සැපයීම. ̏

දැක්ම

“ ඉහළම කාර්යසාධනයකින් හා වගවීමකින් යුත් පළාත් රාජ්‍ය සේවයක් උදෙසා වටිනාකම් එකතු කරන විශිෂ්ඨතම අභ්‍යන්තර විගණන කොටස්කරු බවට පත්වීම. ”

මහීපාල හේරත් මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර

ප්‍රධාන ලේකම්තුමා

බී.වී.කේ.බී. බෙනරගම

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ආයතන හැදින්වීම

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් යටතේ පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ආයතන 898 ක් සහ පොළොන්නරු දිස්ත්‍රීක්කයේ ආයතන 375 ක් වශයෙන් මුළු පළාත් සභා ආයතන 1273 ක විගණන කටයුතු සිදු කරනු ලබයි.

භාගත

ව්‍යාපෘති

පුවත්​ හා සිදුවීම්

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

සී.එස්. වීරසේකර මිය

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි

විශේෂ දැන්වීම්

පුවත් / වැඩසටහන්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න