ගරු ආණ්ඩුකාරවර - උතුරු මැද පළාත
ප්‍රධාන ලේකම් - උතුරු මැද පළාත
ප්‍රධාන අභ්‍යන්තර විගණක - උතුරු මැද පළාත
ඉහළම කාර්යසාධනයකින් හා වගවීමකින් යුත් පළාත් රාජ්‍ය සේවයක් උදෙසා වටිනාකම් එකතු කරන විශිෂ්ඨතම අභ්‍යන්තර විගණන කොටස්කරු බවට පත්වීම.
පළාත් සේවයේ සංවිධානවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම හා අවධානම අවම කිරීම මඟින් අපේක්ෂිත කාර්ය සාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව ලෙස සහාය සහ මාර්ගෝපදේශ සැපයීම
අපගේ ප්‍රකාශන මධ්‍යස්ථානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු, එහිදී දැනුම නව්‍යකරණයන් ලබාගත හැක. අපගේ විශේෂඥ කණ්ඩායම විසින් ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද ලිපි ගවේෂණය කරන්න.