අප ගැන
අප කවුරුන්ද?
දැක්ම
ඉහළම කාර්යසාධනයකින් හා වගවීමකින් යුත් පළාත් රාජ්‍ය සේවයක් උදෙසා වටිනාකම් එකතු කරන විශිෂ්ඨතම අභ්‍යන්තර විගණන කොටස්කරු බවට පත්වීම.
මෙහෙවර
පළාත් රාජ්‍ය සේවයේ සංවිධානවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම හා අවධානම අවම කිරීම මගින් අපේක්ෂිත කාර්යසාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව ලෙස සහාය සහ මාර්ගෝපදේශ සැපයීම.
ව්‍යුහය
අපගේ අභ්‍යන්තර අංශ
Responsibility: Chief Internal Auditor
ප්‍රධාන කාර්යයන්:
- Prepare an internal audit plan for the province for each financial year, obtain the approval of the Chief Secretary, send it to the Auditor General with a copy to the Hon. Governor, and conduct annual internal audit activities in accordance with that plan.
- Provide consultancy and guidance services to mitigate the weaknesses of the internal control system of the institutions in order to improve the efficiency and productivity of the provincial public institutions.
- Representing and providing necessary guidance to the Audit and Management Committee meetings of Provincial Government Ministries, Departments, Statutory Institutions and Institutions not under the Ministry.
- Conducting Audit and Management Committee meetings at the Provincial Council level.
- Participate to Provincial Public Accounts Committee meetings and providing necessary assistance.
- Monitor the progress of development project of the provincial government institutions and issue a necessary guidance to management.
- Conducting special investigations and inspection.
- Coordinating with inter-provincial councils regarding internal audit activities.
Responsibility: Chief Internal Auditor
ප්‍රධාන කාර්යයන්:
- Preparing and controlling Annual Estimates of the department.
- Payment and Expenditure Management – Making payment of overtime, other allowances for officers in the department and Payment of Suppliers’ bills etc.
- Preparing Annual Action Plan, Procurement Plan of the departemnt.
- Reporting the summary of Audit Reports to the Department Of Management Audit quarterly.
- Reporting monthly expenditure of the department to Chief Secretary.
- Purchasing office needs and maintaining the office building and office equipmets.
- Preparing Progress reports of the office.
සාමාජිකයින්
අපේ කණ්ඩායම
පළාත් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ මූල්‍ය විනය ආරක්ෂා කිරීම, යහපාලනය සහතික කිරීම සහ සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කරන ලද ප්‍රධාන ස්වාධීන ආයතනයකි. පළාත් සභාව යටතේ ඇති සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාවලීන් නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන කණ්ඩායම.
සංඛ්‍යාලේඛන
ධාරිතාව සංවර්ධන වැඩසටහන්
අප දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ කුසලතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඔවුන් සඳහා මෙම විශේෂිත වු විෂයයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වයි.
රාජ්‍ය වැටුප් මෘදුකාංගය (GPS)
රාජ්‍ය ගිණුම් සකස් කිරීමේ මෘදුකාංගය (CIGAS)
වත්කම් කළමණාකරණ පද්ධතිය (AMS)

