අප ගැන

අප කවුරුන්ද?

_

දැක්ම

ඉහළම කාර්යසාධනයකින් හා වගවීමකින් යුත් පළාත් රාජ්‍ය සේවයක් උදෙසා වටිනාකම් එකතු කරන විශිෂ්ඨතම අභ්‍යන්තර විගණන කොටස්කරු බවට පත්වීම.

මෙහෙවර

පළාත් රාජ්‍ය සේවයේ සංවිධානවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම හා අවධානම අවම කිරීම මගින් අපේක්ෂිත කාර්යසාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව ලෙස සහාය සහ මාර්ගෝපදේශ සැපයීම.

ව්‍යුහය

අපගේ අභ්‍යන්තර අංශ

_

සාමාජිකයින්

අපේ කණ්ඩායම

_

පළාත් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ මූල්‍ය විනය ආරක්ෂා කිරීම, යහපාලනය සහතික කිරීම සහ සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කරන ලද ප්‍රධාන ස්වාධීන ආයතනයකි. පළාත් සභාව යටතේ ඇති සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය හා මෙහෙයුම් ක්‍රියාවලීන් නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන කණ්ඩායම.

සංඛ්යාලේඛන

ධාරිතාව සංවර්ධන වැඩසටහන්

_

අප දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ කුසලතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඔවුන් සඳහා මෙම විශේෂිත වු විෂයයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වයි.

90

රාජ්‍ය වැටුප් මෘදුකාංගය (GPS)

97

රාජ්‍ය ගිණුම් සකස් කිරීමේ මෘදුකාංගය (CIGAS)

94

වත්කම් කළමණාකරණ පද්ධතිය (AMS)

si_LKSinhala